ඔබ එන්න - මොරිස් බානි විජේසිංහ | Oba Enna - Moris Bani Wijeysinghe - sinhala lyrics


ඔබ එන්න..ඔබ ඇවිත් යන්න එන්න..
සෞම්‍ය සඳ සේමා..වත රූසිරි බෝමා..
සන්සුන් ගමනේ රූසිරි බෝමා
ආ..දරේ නොකියා...ඉන්නේ කොහොමා...
මගෙ රන්කඳට මම ආදරෙයි...//

ඔබ නොදැක බැරුවා..
ඔබ නැතිව බැරුවා..//
මඟ සොය සොයා - මුව සල සලා
සත්තකයි මං ඔබ එතැයි සිතුවා

ඔබ එන්න...

මම පෙරුම් පිරුවා..
ඔබ එතැයි සිතුවා..//
මඟ බල බලා - නෙතු දව දවා
රත්තරන් මං මග බලා සිටියා...

ඔබ එන්න...

සංගීතය : නවරත්න ගමගේ
ගී පද - උපුල් ශාන්ත සන්නස්ගල

Comments

  1. බොහොම ලස්සන ගීතයක් ! බොහොමත්ම ස්තුති !

    ReplyDelete
  2. Music by Navaratne Gamage not Samantha Perera

    ReplyDelete
    Replies
    1. Ravana සහෝ ස්තූතියි අදහසට ඒත් මම Artical එකකින් සංගීතය:සමන්ත පෙරේරාගේ බව දැනගත්තේ. හැකිනම් තවවරක් තහවුරු කර දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා..

      Delete
    2. ඔබේ කමෙන්ටුව නිවැරදියි. ඒ අනුව නිවැරදි කලා. බො‍‍හොම ස්තූතියි!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...