ආදරණීය වස්සානේ - කසුන් කල්හාර, උරේෂා රවිහාරි | Obe sitha ma sitha - Kasun Kalhara, Uresha Ravihari



හීනයකි මට ආදරේ
හැඟෙනව මට ජීවිතේ
හිනයට ළඟ ජිවිතේ
හැඟෙනවා මගෙ ආදරේ

වැටෙනකොට කඳුළු ඇවිලිලා
සුවඳ මල් පෙති පරවෙලා
සුවඳ මල් පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිලිලා

සුසුමේ තවරා සැඟවු සිහිනේ //
ආ....ආ....ආ....ආදරණීය වස්සානේ //

ගායනය - කසුන් කල්හාර, උරේෂා රවිහාරි
සංගීතය - නවරත්න ගමගේ
ගී පද - උපුල් ශාන්ත සන්නස්ගල





Comments