හද හඬනා නිහඬ රැයේ - නිමල් රංජිත් | Handa Hadana - Nimal Ranjith - sinhala lyrics


හද හඬනා නිහඬ රැයේ
ඔබ මා හැර ගිය දවසේ
ඇසට කඳුළු ගලනවාද
මගේ තනිකම දැනෙනවාද //

නිදි යහනට යන්න ගියේ
ඔබ ගැන සිහි කරමිනුයි ප්‍රියේ
ඒ උනාට ඔබ පමණයි
සිහිනෙන් හෝ මට හිටියේ

හද හඬනා...

සීතල වැහි වැටෙන වෙලේ
තනි මට සීතලද දැනේ
මා හද ඉකි ගසන රැයේ
උණුසුම ඔබ පමණි ප්‍රියේ

හද හඬනා...

ගායනය - නිමල් රංජිත්
සංගීතය - ජයසිරි අමරසේකර
ගී පද - අසංග කරුණාරත්න





වීඩියෝව ගත්තෙ මෙතනින් - rav3idu

Comments