ගලන ගඟකි ජීවිතේ - නාරද දිසාසේකර, නන්දා මාලිනී | Galana gangaki jeewithe - Narada Disasekara, Nanda malini - sinhala lyrics


ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ...//
මිහිර පතා ආදරේ
ලපළු නටයි ගංතෙරේ...

වැලිතල කිති කවන නටන
පෙම් රළ වැළ ඉවුරු බඳින..
මිහිතලයට සුවය දැනෙන
උකුළු තලය බඳු නැලැවෙන..

ගලන ගඟකි ජීවිතේ...//

පෙමට පෙම පුදා..
තුඩට තුඩු දිදී..//
කුරුළු ගී නගයි...
ආ..දරේ..බැදීලා..

ගලන ගඟකි ජීවිතේ...//

ගායනය : නන්දා මාලිනී සමඟින් නාරද දිසාසේකර
පද රචනය : චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය : ඩබ්ලිව්. ඩී. අමරදේව
චිත්‍රපටිය - රන්මුතුදූව

Comments

  1. Ranmuthu duuwa film eke.not sujatha

    ReplyDelete
  2. Ranmuthu duuwa film eke.not sujatha

    ReplyDelete
  3. චිත්‍රපටය රන්මුතු දූව.

    ReplyDelete
  4. ස්තූතියි කට්ටියටම

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...