නිල්ල පුරා - මිලින් රූපසිංහ | Nilla pura - Milin Rupasinghe


නිල්ල පුරා පිණි අතුරා
විහඟ ගයා ගී මුමුණා
අරුණේ රඟපා වී සිනාසී
තුරුලේ උණුසුම සොයලා...//

ලොව කොතැන ද කොහේ ද තියෙන්නේ
නුඹ මා හා නුඹ එක් තැන් වෙනා තරම්
සුවබර සුන්දර පිරිපුන් මනරම්
මෙතරම් ලස්සන නවාතැනක්
තුරුලේ....උණුහුම විදිනා...

නිල්ල පුරා පිණි අතුරා
විහඟ ගයා ගී මුමුණා
අරුණේ රඟපා වී සිනාසී
තුරුලේ උණුසුම සොයලා...///

ගායනය : මිලින් රූපසිංහ(MiLiN)
පද රචනය : අරුණ කිත්සිරි
සංගීතය : කසුන් කල්හාර

Comments

  1. සිංදුව ඕන. mp3 එකක්.
    (එකක් හොයාගත්තා. ඒත් ඒකෙ මැද එක එක tags.)

    ReplyDelete
  2. අනේ සහෝ මටත් හම්බුන ගීතයෙත් පොඩි ටැග් පාරක් යනවා.මෙන්න ඒක බලන්න..
    http://www.mediafire.com/?v04wg7y69246kw7

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...