එපා තවත් මගෙ හිත රිදවන්න - මිලින් රූපසිංහ | Epa tawath mage hitha ridawanna - Milin Rupasinghe


එපා තවත් මගෙ හිත රිදවන්න
එපා..තවත් මගෙ හිත රිදවන්න
ආල නුරා කම් පෑවට සොඳුරු
ප්‍රේම හැඟුම් මතකයි මට රුහිරුදු
ඔබ යන්න...ඔබ යන්න...

හිත කීරි ගැහෙනවා මගෙ වෙනදා විදියට
නුඹ මතක ලොවේ සැරිසරණ වෙලාවට
නුඹ නැතිව බැරි වුනත් උණුහුමකට මා ලඟ
පෙම් කරන්න බෑ යළි ගොළුවූ හදකට
ඔබ යන්න...ඔබ යන්න...

හිත කීරි ගැහෙනවා....//

එපා තවත් මගෙ හිත රිදවන්න
එපා..තවත් මගෙ හිත රිදවන්න
ආල නුරා කම් පෑවට සොඳුරු
ප්‍රේම හැඟුම් මතකයි මට රුහිරුදු
ඔබ යන්න...ඔබ යන්න...

ගායනය : මිලින් රූපසිංහ(MiLiN)
පද රචනය : ටිරාන් ගුණසේකර
සංගීතය : SaReGaMa

Comments

  1. ස්තුතියි සහෝ... හොයන්න කියල හිතාගෙන පැදුරට එනකොටම පැදුර අයිනේම තියෙනවා. :D

    ReplyDelete
  2. ස්තූතියි ප්‍රමුඛ රසවිදල අදහසක් එකතු කරල යන්න අමතක නොකෙරුවාට...!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...