මේ පිපාසිත ලෝ තළේ - ‍ජේ.ඒ. මිල්ටන් පෙරේරා | Me pipasitha lo thale - JA Milton Perera


මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ... //

මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ...
මේ පිපාසිත ලෝ තළේ

බැලුවාම පේන වැලි තලාවකි
පතුලේහි දිය ගලා ගියේ//
හද තාප ගින්න සීතළේ
හැමුවාම සුළඟ මුව මල් ගොමුවේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ...
මේ පිපාසිත ලෝ තළේ

සාදා රකින්නෙ බිඳහෙලන්නෙ ඒ
දෙවියන් කියා අසා තියේ//
මගෙ දෑස දැක්ක මේ ලොවේ
දෙවියෝය ළලන සුව දෙන දිවියේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ...
මේ පිපාසිත ලෝ තළේ



ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය - ආර්. මුත්තුසාමි
ගී පද - කරුණාරත්න අබේසේකර


වීඩියෝව ගත්තේ මෙතනින් - ceylonhits

Comments

  1. I think the Last verse "sada Rakinne Bindahellane deviyan kiya asa At the"
    Udeni Mallawarachch

    ReplyDelete
    Replies
    1. හරියට හරි. බොහොම ස්තූතියි!

      Delete
  2. e unata eththa eka neme ne sinduwe eelanga verse eka balanna " mage dasa dakka me lowe deviyoya lalana suwa dena diviye"

    ReplyDelete
  3. why not see the the next verse, it says the reality,"Mage dasa dekka me lowe deviyoya lalana suwadena diviye"

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...