වෙරෝණිකා - නදීක ගුරුගේ | Veronika - Nadeeka Guruge


වෙරෝණිකා‍‍... වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා...
ඔබට මාව නැති
මට ඔබද නැති
ලෝකෙක ඉන්නවද?
මට පිස්සු... මට පිස්සු... මට පිස්සු... ඌ.....
මට පිස්සු වෙරෝණිකා...
වෙරෝණිකා....

සිංදු කිව්වා... ඔබ ලස්සනට... ලස්සනට..
හරිම ලස්සනයි... ස්ස්ස්සු.....!
මට නැති ඔබේ සිංදුව... ඔබට මොකටද?
ඔබට නැති මගේ සිංදුව...
මට මොකටද වෙරෝණිකා?
මට මොකටද?

වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා...

නැටුම් නැටුවා... ඔබ ලස්සනට‍... ලස්සනට...
හරිම ලස්සනයි‍‍... ස්ස්ස්සු.....!
මට නැති ඔබේ නැටුම... මට මොකටද වෙරෝණිකා..
ඔබට නැති මගේ නැටුම....
ඔබට මොකටද වෙරෝණිකා?

වෙරෝණිකා‍‍... වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා...
ඔබට මාව නැති
මට ඔබද නැති
ලෝකෙක ඉන්නවද?
මට පිස්සු... මට පිස්සු... මට පිස්සු... ඌ....
මට පිස්සු වෙරෝණිකා....


ගායනය / සංගීතය - නදීක ගුරුගේ

Comments

  1. සරලයි වෙරෝණිකා...

    ReplyDelete
  2. ඌ..... කියලා කියලා නෑ. ඒ පිස්සූ.... කියන ඒකේ සූයන්නයි ඒ වගේ ඇහෙන්නේ. ස්ස්ස්සු.....! වගේ දේවල් ගී පද වලට අයිති දේවල් නෙවෙයි. ගායකයා කරන හැම සද්දයක්ම පද කියලා හිතන්න එපා!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...