ඔබ නිසා - ලෙලුම් රත්නායක | Oba nisa - Lelum Rathnayaka


අනිමිසලෝචනයෙන් ඔබ දෙස
යුගාන්තය තෙක් පුරා
බලා සිටිය හැක මට
මා සෙනෙහසේ
අපූර්ව ප්‍රතිමූර්තිය ඔබ නිසා
අපූර්ව ප්‍රතිමූර්තිය ඔබ නිසා
ඔබ නිසා

බොහෝ සැතපුම් දිවි මං ගෙවා
නොතිත් මං ලොව
සැරිසරා වෙහෙසුන සිත
නිවා සනසනා ඔබේ දෙස
යුගාන්තය තෙක් පුරා
බලා සිටිය හැක මට
සදා නොමියෙනා
සෙනෙහසේ සුවඳ ඔබ නිසා
සෙනෙහසේ සුවඳ ඔබ නිසා
ඔබ නිසා

අනිමිසලෝචනයෙන් ඔබ දෙස
යුගාන්තය තෙක් පුරා
බලා සිටිය හැක මට
මා සෙනෙහසේ
අපූර්ව ප්‍රතිමූර්තිය ඔබ නිසා
අපූර්ව ප්‍රතිමූර්තිය ඔබ නිසා
ඔබ නිසා

ඔබ නිසා /////



ගායනය, සංගීතය - ලෙලුම් රත්නායක
ගී පද - චාමින්ද රත්නසූරිය

Comments