මා සුකුමාලී - සී. ටී. ප්‍රනාන්දු | Ma sukumali - CT Fernando


මා සුකුමාලී මහද දිනූ රමණී
කෝමල පාන්නී සුන්දර කළ්‍යාණී
මා හද ප්‍රීතී දෙනු අම පෙම් රසෙනී
ඔබ වේ මගේ හද මන්දිරේ ‍රැජිණී ප්‍රියේ //

සිහිල ගෙන දෙන මේ
නාමු පෙම් නදියේ
ගීත ගයමිනි මේ
ටෘලල් ලලල් ලාලල් ලල්ල ලල
ප්‍රේම නැති ලෝකේ
දුකට මුල පෑදේ
විරහ ගිනිදැල්ලේ
පැටලි වැනසෙයි මා

මා සුකුමාලී මහද දිනූ රමණී
කෝමල පානී සුන්දර කළ්‍යාණී
මා හද ප්‍රීතී දෙනු අම පෙම් රසෙනී
ඔබ වේ මගේ හද මන්දිරේ ‍රැජිණී ප්‍රියේ //


ගායනය - සී. ටී. ප්‍රනාන්දු


Comments