ගල්කිස්සෙ හෝටලෙ ළඟ - එම්.එස්. ප්‍රනාන්දු | Galkisse hotale langa - MS Fernando


ආතර් අයියා හෝටලෙ ළඟ
සර් හයිරිං කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්

අයි නෝ කැන්ඩි රෝඩ්
අයි නෝ සීගිරිය රෝඩ්
අයි නෝ මඩකලපු රෝඩ්
අයි නෝ ගල්ඕය බෝඩ්
ටේක් යූ ටු ජෙම් මර්චන්ට්
දැට් ඉස් කහවත්ත රෝඩ්
ඇළහැර බකමූණේ
මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්
මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්

ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට්
වී මස්ට් ගෝ යාල කැළේ
අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි
පාසිං මාතර නගරේ
අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි
අබවුට් පණාමුරේ
යූ කැන් සී බ්ග් ටෙම්පල්
ගොයින් ටු අනුරාධපුරේ
ගොයින් ටු අනුරාධපුරේ

ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

යුවර් වයිෆ් මැඩම් මිසිස්
කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්
අයි ගිව් හර් කැවුම් කොකිස්
ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්
අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ්
ලයික් ඊටින් ලුණු මිරිස්
මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස්
ඕල් සිලෝන් බයිල ටුවිස්ට්
ඕල් සිලෝන් බයිල ටුවිස්ට්

ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
සර් හයිරිං කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්

ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්  ///


ගායනය - එම්.එස්. ප්‍රනාන්දු




වීඩියෝව ගත්තෙ මෙතනින් - AudiXvi


විවර ඊ නිව්ස් අඩවියෙන් අපුටාගත් ඉංග්‍රීසි පදවැල්ද පහතින්


ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
sir hiring car
I know all the bar
all ceylon tour going
I give my car
all ceylon tour going
I give my car

I know kandy road
I know sigiriya road
i know madakalapu road
i know galoya board
take you to jem merchant
that is kahawaththe road
elahera, bakamoone
my friend menik load
my friend menik load

ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

I sow you wild elephant
we must go yala kale
I give you milk and honey
passing mathara nagare
I tell you good story
about panamure
you can see big temple
going to anuradhapure
going to anuradhapure

ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

your wife madam misis
calling and comeකො Please
i give her kawm kokis
lunch time food pokiris
i know better english
like eating lunu miris
my friend singer MS
all ceylon bila twist
all ceylon bila twist

ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
sir hiring car
I know all the bar
all ceylon tour going
I give my car
all ceylon tour going
I give my car

all ceylon tour going
I give my car ///

Comments

  1. එම්. එස්.ප්‍රනාන්දු කියන්නේ බොහොම හොඳ මනුස්සයෙක්. මමත් ගල්කිස්සේ ඔහුගේ ගෙවල් කිට්ටුව හිටියා. ඔය ආතර් අයියා සැබෑ චරිතයක්...ගල්කිස්ස හෝටලයේ සුද්දෝ අරන් රට වටේ ගිය. ඇත්තටම මේකේ වචන දැම්මේ එම්.එස්මද කොහෙද...මට ෂුවර් නැහැ. විවර ඊ නිව්ස් ස්තූතියි.

    ReplyDelete
  2. මේකෙ වචනයි සංගීතයයි එම්. එස්. ප්‍රනාන්දුගෙම තමයි.

    ReplyDelete
  3. එම් එස් ගෙ සින්දුව ඒ කටහඞින්ම අහන්න වාසනාව අද ලැබුනා. ස්තුතියි

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...