චන්ද්‍රමුඛී නුඹ නාඩන් - චින්තක ගීතදේව | Chandramuki Nuba Nadan - Chinthaka Geethadewa


චන්ද්‍රමුඛී නුඹ නාඩන්..
විත පුරවාගෙන දීපන්..
පෑනක් කොලයක් අරගෙන..
පාරොට ලියුමක් ලියපන්...//

ඉස්කෝලේ අටට පාස්..
සහතිකේට වෙයිද වහක්..
නුඹ නැතිදා කොහෙද රහස්..
මං බේබදු දේව්දාස්..

හිත පෑරෙනවාද පාරෝ..
අත් අරින්න බැරි ගීතේ..
සඳ නැතිදා වාගේ..
කළුවරමයි අහසේ..

චන්ද්‍රමුඛී නුඹ නාඩන්..
විත පුරවාගෙන දීපන්..
පෑනක් කොලයක් අරගෙන..
පාරොට ලියුමක් ලියපන්...//

ගායනය : චින්තක ගීතදේව

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...