මඟ බලනා ලඟ හිදිනා - දිල්ශාන් වීරසිංහ | Maga Balana Laga Hidina - Dilshan Weerasinghe (Hiru FM Anuththara Drama New Theme Song)


මඟ බලනා ලඟ හිදිනා..
ඔය හිත මගේ වෙලා..
මට දිවුරා මඟ අහුරා..
සුසුමක් කතා කරා..//

පපුතුරේ...ගැඹුරේ රැදී..
මැවෙනා...හැඟෙනා...හීනේ..ඔයා...//

යනෙන දිගු ගමනේ...
හෙවනැල්ල වෙන්නම්
මගේ හුස්ම දවටා...
නුඹ ලඟ තියන්නම්

පපුතුරේ...ගැඹුරේ රැදී...
මැවෙනා....හීනේ..ඔයා...//

මතක නැති සෙනෙහේ
ඇරඹුම සොයන්නම්
රැදෙන ඔය දිවියේ
වසන්තය වෙන්නම්

පපුතුරේ...ගැඹුරේ රැදී...
හැඟෙනා....හීනේ..ඔයා...//

මඟ බලනා ලඟ හිදිනා....

ගායනය : දිල්ශාන් වීරසිංහ
පද රචනය : රඛිත වාකිශ්ඨ
සංගීතය : තිලිණ රුහුණගේ

Hiru FM “අනුත්තරා“ තේමා ගීතය


Comments