රුවන්මාලි - ක්‍රිස්ටීන් ගුණවර්ධන, ලා සිලෝනියන්ස් | Ruwanmali - Christine Gunawardena, La Ceylonians



ඉඳුනිල් මිණි කැට පරදවන
ඇගේ නෙත් යුවළින් කැලුම් විහිදුන
සිහිනිඟ සුඟ ගත හැකි මිටින
ඒ තොල් නා දලු පරදවන
ඒ තොල් නා දලු පරදවන //
මාලි... රුවන්මාලි...
මාලි... රුවන්මාලි...
මාලි... රුවන්මාලි...
මාලි...

කම්මුල් රත් පැහැයෙන් යුතුය
නිල්වන් වරලස සිත්කළුය
මුතුවන් දත් පෙළ හරි හැඩය
ඇගෙ රුව අමතක නොවෙයි මට
ඇගෙ රුව අමතක නොවෙයි මට
මාලි... රුවන්මාලි...
මාලි... රුවන්මාලි...
මාලි... රුවන්මාලි...
මාලි...

ඉඳුනිල් මිණි කැට පරදවන
ඇගේ නෙත් යුවළින් කැලුම් විහිදුන
සිහිනිඟ සුඟ ගත හැකි මිටින
ඒ තොල් නා දලු පරදවන
ඒ තොල් නා දලු පරදවන
මාලි... රුවන්මාලි...
මාලි... රුවන්මාලි...
මාලි... රුවන්මාලි...
මාලි...


ගායනය - ක්‍රිස්ටීන් ගුණවර්ධන
සංගීතය - ලා සිලෝනියන්ස්
ගී පද - නොයෙල් රණසිංහ



ගීතය අහන්න - Indunil Mini Keta ( Mali Ruwan Mali ) - Christine Gunawardena
මුල් අනුවාදය - Ruwanmali - La Ceylonians

විස්තර 1
විස්තර 2
විස්තර 3

Comments