නමෝ මරියනි - ලතා වල්පොල | Namo mariyani - Latha Walpola


නමෝ මරියනි
නමෝ මරියනි
නමෝ මරියනි
ප්‍රසාද පූර්ණවන්තිනී

දේව පාත්‍රයා ස්ප්‍රීතු
සාන්තු වරමිනා //
පිළිසිඳීය දෙව් බෙලෙන්
ශ්‍රී ඔබේ කුසේ //

නමෝ මරියනි
නමෝ මරියනි
නමෝ මරියනි
ප්‍රසාද පූර්ණවන්තිනී

කීර්ති පෑ ශ්‍රියා
සාමදානයේ පියා //‍
සාර සේ දිලී සිරින්
ශ්‍රී ඔබේ කුසේ //

නමෝ මරියනි
නමෝ මරියනි
නමෝ මරියනි
ප්‍රසාද පූර්ණවන්තිනී


ගායනය - ලතා වල්පොල
සංගීතය - අර්වින් ෆොන්සේකා
ගී පද - කාලිදාස කුරුකුලසූරිය




වීඩියෝව ගත්තෙ මෙතනින් - Dilna Wijegunarathne


මුල් අනුවාදය



Nimal Bonifus

Comments