නිම් නැති - ශාක්‍ය වීරසිංහ, වකන් තන්කා | Nima nathi - Shakya Weerasinghe, Wakhan Thanka


නිම් නැති අහස මතින්
ඉම් නැති පොළොව මතින්
නිම් නැති අහස මතින්
ඉම් නැති පොළොව මතින්
කාටවත්ම බෑ කවුරුවත්ම
හැර යන්න හැර යන්න
කාටවත්ම බෑ කවුරුවත්ම
හැර යන්න හැර යන්න

ආයෙත් යන්න ඕනෑ නම්
ඔබ එන්න ඔබ එන්න
ආයෙත් එන්න ඕනෑ නම්
ඔබ යන්න ඔබ යන්න

ආයෙත් එන්න ඕනෑ නම්
ඔබ ගන්න ඔබ ගන්න
ආයෙත් ගන්න ඕනෑ නම්
ඔබ දෙන්න ඔබ දෙන්න


ගායනය, සංගීතය - ශාක්‍ය වීරසිංහ, වකන් තන්කා
ගී පද - විදර්ශන කන්නන්ගර



වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk

Comments