මට කියාදෙන්න - ශෂිකා නිසංසලා | Mata Kiyadenna - Shashika Nisansala


මට කියාදෙන්න ඇසේ කඳුළු සඟවගන්න
බෑ හිනාවෙන්න ලොවේ මුකුළු රවට්ටන්න...
බෑ...මට නම් හිනාවෙන්න
ලොවේ මුකුළු රවට්ටන්න..

මල්....එලා තැනූ සිරියහනක සරසවන්න
කල් බැලූ සිහින අදවත් අරගෙනම වඩින්න...//

මට කියාදෙන්න...

මල්....මැරූ ගසට අතු අග මල් පුබුදුවන්න..
පතිනියක ලෙසින් කුලගෙයි පාරමී පුරන්න...//

මට කියාදෙන්න...

ගායනය : ශෂිකා නිසංසලා
පද රචනය : කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා
සංගීතය : දර්ශන රුවන් දිසානායක


වීඩියෝව ගත්තෙ මෙතනින් - New Sinhala Songs

Comments