දුර පෙනෙන තැනිතලා - විවියන් ද සිල්වා බොරලැස්ස | Dura Penena Thanithala - Viviyan De Silva Boralessa


දුර පෙනෙන තැනිතලා - අනුරාධපුර දිහා..
පුන් පෝයදා - වේ ශ්‍රියා සාදු කිය කියා..

ඈත කිරි පාට - පේන සරුසාර
සෑය දිළෙනවා - සෑය දිළෙනවා
නැඟෙන රිදී සීනු හඬින් නුවර එළි කලා..///
නුවර එළි කලා...

දුර පෙනෙන තැනිතලා...

ජේතවනරාම - අභයගිරි වෙහෙර
සාදු කිය කියා - කරමු වන්දනා..
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ..///
තිසා වැව වටේ

දුර පෙනෙන තැනිතලා...

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
තනුව - පී.ඩී. වින්සන්ට් පෙරේරා
ගී පද - ආනන්ද සරත් විමලවීර


වීඩියෝව ගත්තෙ මෙතනින් - lankastuff

Comments

  1. හොඳයි..ඒත් නිතර අහන්න තරම් සිත් ගත් ගීයක් නෙවෙයි.

    ReplyDelete
  2. මේක විවියන්ද සිල්වා බොරලැස්ස මහත්මිය තනියෙන් ගයපු ගීතයක් නෙවෙයි.
    අනෙක් ගායකයා උනේ කාන්ති වක්වැල්ල මහතා

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...