පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ - කීර්ති පැස්කුවල්, නන්දා මාලනී | Poojaneeya woo prema prasade - Keerthi Pasquel, Nanda Malini



පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ
චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම් //

සුදට සුදේ ගලනා
ඔබේ කැළුම් දහරේ
රෑ පෙම් කොකිලයෝ
දොඩමළු වෙති රහසේ //

පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ
චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම් //

සඳළුතලා යහනේ
ශාන්ත හැඟුම් අතරේ
ප්‍රේමිය චන්ද්‍රාවෝ
අද ඔබ ළඟ මිහිරේ //

පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ
චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම් //



ගායනය - කීර්ති පැස්කුවෙල්, නන්දා මාලනී
සංගීතය - සරත් දසනායක
ගී පද - සුනිල් ආරියරත්න

'තරූ' ටෙලි නාට්‍යයෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් -keerthipasquel

Comments