මල් නෙලන්න - ස්කිට්සෝ, සුදන්ත මාධව | Mal nelanna - Skitzo sinhala lyrics


මල් නෙලන්න
පන්සල් නොයන්න
ජයම ගන්න
කොඩිය ගන්න //

දුරකථනෙන්
නිවන් යන්න
මහපාරෙන්
ඉවත් වෙන්න
ජයම ගන්න
කොඩිය ගන්න
මල් නෙලන්න
පන්සල් නොයන්න

පොලොව එක්ක
තරහ වෙන්න
ආකාසේ
මුදුනටම යන්න
තරුවක්
විජිතයම කරන්
මහ පොළොවට
හිනාවෙන්න

මල් නෙලන්න
පන්සල් නොයන්න
ජයම ගන්න
කොඩිය ගන්න ////


ගායනය - ස්කිට්සෝ, සුදන්ත මාධව
ගී පද - සුදන්ත මාධව




වීඩියෝව ගත්තෙ මෙතනින් - Thilina Blyz

Comments