අප හමුවුන තැන - ශෂිකා නිසංසලා | Apa Hamu Una Thana Thaniyen - Shashika Nisansala - sinhala lyrics


අප හමුවුන තැන තනියෙන්..
ඔබ විතරමයි ඉන්නේ..
ඔබ හැරගිය හැටි සතුටින්..
ඉන්නවද නෑ දන්නේ..

කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ..
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ..

මතකේ අපගේ රැදිලා මනසේ..
සුසුමන් නිතැතින් පිරුනත් දෙහදේ..
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ..
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ..

අප හමුවුන තැන තනියෙන්...

පැතුවත් හැමදා උපදින සසරේ..
එක්වන්නට බෑ මගෙ රත්තරනේ..
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ..
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ..

අප හමුවුන තැන තනියෙන්...

ගායනය : ශෂිකා නිසංසලා
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : රධීශ් වැන්දබෝනා



වීඩියෝව ගත්තෙ මෙතනින් - Lakshan Fernando

Comments

  1. අක්කේ කොහොමද ඉතින්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...