ඔබ කැමති නම් මට කියන්න - බිලී ප්‍රනාන්දු | Oba Kemathi Nam Mata Kiyanna - Billy Fernando - sinhala lyrics


ඔබ කැමති නම් මට කියන්න..
මගෙ දුක ටිකක් හරි නිමෙන්න..
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා.. //

ඔබම තමයි පෙරදා මා වෙත ආවේ..
ඔබම තමයි ආදරේ ගැන මට කීවේ..
ඔබම තමයි මගෙ ජීවිතේ එළිය කලේ..
ඔබම තමයි අද මගේ ලොව අඳුරු කලේ..

ලඟ ඉන්නම් සැමදා ඔබමයි කීවේ..
පෙම් ගී වැල් ගොතලා ඔබමයි ගැයුවේ..
මගෙ තුරුලේ උණුසුම ඔබමයි පැතුවේ..
අද යන්න ගියේ මට නොකියම ඇයි කෙල්ලේ...

ගායනය - බිලී ප්‍රනාන්දු
නව සංගීත සංයෝජනය - 2FORTY2
මුල් ගැයුම - ජිප්සීස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV

මුල් ගැයුම : ජිප්සිස් (Gypsies)



වීඩියෝව ගත්තෙ මෙතනින් - Sinhala Songs



Comments

  1. ඔබම තමයි මගෙ ජීවිතේ **දිය කලේ => ඔබම තමයි මගෙ ජීවිතේ එලිය කලේ

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා. ඔන්න හැදුවා!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...