දිනක අපි හමු වුණා - ලලිත් පොන්නනම්පෙරුම | Dinaka api hamu wuna - Lalith Ponnamperuma - sinhala lyrics


දිනක අපි හමු වුණා
දිනක අපි වෙන් වුණා
පැතුම් මල් මාවතේ
කිමද අපි තනි වෙලා //

ඔබ කී කතා අසා සතුටින් බලා
සිටියේ ඔබේ අත ගෙන එන්නම් කියා
වැටහී තියේ නම් සෙනෙහේ නම්
වෙන් වෙන්නෙ නෑ ඔබ කිසිදා මෙසේ

දිනක අපි හමු වුණා
දිනක අපි වෙන් වුණා
පැතුම් මල් මාවතේ
කිමද අපි තනි වෙලා

රන් මසු සොයා ගියේ නුඹ ඇයි ළඳේ
සෙනෙහෙන් දුගී වුණේ නෑ සිත මගේ
වැටහී මගේ පැතුම් මතු දිනෙකදී
කඳුලක් නැගේවී නෙතගින් ඔබේ

දිනක අපි හමු වුණා
දිනක අපි වෙන් වුණා
පැතුම් මල් මාවතේ
කිමද අපි තනි වෙලා //


ගායනය - ලලිත් පොන්නනම්පෙරුම



වීඩියෝව ගත්තෙ මෙතනින් - Rupavahini Tone Poem

Comments