සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා - මොහිදීන් බෙග් | Sudu sanda res galana - Mohideen Baig


සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
සිහින විමානෙදි හමුවන්න ඕනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා

පහණක් ලෙසින් මගෙ ජීවන කුටියේ
පහණක් ලෙසින් මගෙ ජීවන කුටියේ
සොඳුරිය පමණයි තනියට හිටියේ
සොඳුරිය පමණයි තනියට හිටියේ
දේව දුවේ මුව හසරැලි පානා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා

ඕ...
සහකාරිය කර කිරුළ පලන්දා
සහකාරිය කර කිරුළ පලන්දා
ගෙන එමි සුදු මගෙ නිවසට කැන්දා
ගෙන එමි සුදු මගෙ නිවසට කැන්දා
ශ්‍රී දේවිය මගෙ සුර සැප ගේනා

සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
සිහින විමානෙදි හමුවන්න ඕනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා


ගායනය - මොහිදීන් බෙග්
තනුව -
ගී පද - හේම ශ්‍රී ද අල්විස්



Lali Creation

Comments