හිම මීදුම් වලාකුලේ - අතුල ශ්‍රී ගමගේ ‍| Hima meedum walakule - Athula Sri Gamage - sinhala lyrics


හිම මීදුම් වලාකුලේ
මගේ වේදනා අරන් ගියේ
දෑසත් හඬවා වත මිලින වෙලා
මගෙ කඳුලැලි ඇයි ඔබ දෑස දරා
සොයා එන්න මට වරම් නැතේ

පුරහඳ පෑයු පින්බර මුහුණේ
සුරතල් පෑවා මැවී පෙනේ
ළංකරගන්නට මසිත හඬද්දී
ළංකරගන්නට මසිත හඬද්දී
මා සනසන්නට වෙර දැරුවා

හිම මීදුම් වලාකුලේ
මගේ වේදනා අරන් ගියේ
දෑසත් හඬවා වත මිලින වෙලා
මගෙ කඳුලැලි ඇයි ඔබ දෑස දරා
සොයා එන්න මට වරම් නැතේ

ඔහු අතගෙන ඔබ පියමැන යද්දී
මගේ ලොවක මා තනිවූවා
අහිමි පෙමක් හමුවේ මා පැරදී
අහිමි පෙමක් හමුවේ මා පැරදී
එනමුදු ඔබ අත වැරදි නැතේ

හිම මීදුම් වලාකුලේ
මගේ වේදනා අරන් ගියේ
දෑසත් හඬවා වත මිලින වෙලා
මගෙ කඳුලැලි ඇයි ඔබ දෑස දරා
සොයා එන්න මට වරම් නැතේ


ගායනය - අතුල ශ්‍රී ගමගේ
සංගීතය - අතුල ශ්‍රී ගමගේ
ගී පද - අතුල ශ්‍රී ගමගේ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Kevin Jaldin

Comments