අවසාන ප්‍රේමයේ - ඕෂානි සන්දීපා | Awasana Premayai Mage - Female Version (Awasana Premaye Kandule) - Oshani Sandeepa - sinhala lyrics


අවසාන ප්‍රේමයේ කඳුලේ..
උණුහුමට මේ දෙනෙත් තෙමුනේ..
වරද මාගේ අතේ තිබුනේ..
හිත සැකෙන් පෙලිලා කඳුළු ඉස්සර වුනා..

මට සමාවෙනවාදෝ..
ආයෙමත් එන්නකෝ ඔයා..
මගෙ බොලද ආදරේ වැඩිකමට..
මං ආයේ කලබල වුනා..

මතක සැමරුම් එකතුකරලා..
පපුව ගැඹුරේ නිදන්කෙරුවා..
වැටහුනෙ අදයි ඔබගෙ සෙනෙහේ..
මියැදෙයිද මා කඳුළු අතරේ..

ඉක්මණින් එන්න දැන් - බෑ තනිව ඉන්න නම්..
තවත් විදවන්න - දෙන්නෙපා මට ඉතින්..

මට සමාවෙනවාදෝ..
ආයෙමත් එන්නකෝ ඔයා..
මගෙ බොලද ආදරේ වැඩිකමට..
මං ආයේ කලබල වුනා..

කඳුළු ගැරහුම තනිව විදලා..
හිතට නුහුරුයි තනිව ඉදලා..
ඔබම විතරයි ඇත්තෙ මනසේ..
මියැදෙන්න බෑ සිහින අතරේ..

ඉක්මණින් එන්න දැන් - බෑ තනිව ඉන්න නම්..
තවත් විදවන්න - දෙන්නෙපා මට ඉතින්..

මට සමාවෙනවාදෝ..
ආයෙමත් එන්නකෝ ඔයා..
මගෙ බොලද ආදරේ වැඩිකමට..
මං ආයේ කලබල වුනා..

අවසාන ප්‍රේමයේ...

ගායනය : ඔෂානි සන්දීපා
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : අශාන් ප්‍රනාන්දු


වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru Gossip

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...