මල් ලෝකේ රාණි මල්සර දෝණි - සී.ටී. ප්‍රනාන්දු | Mal loke rani malsara doni - CT Fernando - sinhala lyrics


මල් ලෝකේ රාණි මල්සර දෝණි
මධුභාෂිණියෙ මගෙ මාලා
කෝමල පානි නයනේ සුභානේ
සනසනු මා පෙම් පාලා //

මා හද විල සරසාලා
ආදර මල හැඩවීලා //
මා සනසා ඉඟි පාලා
රඟන්න චල ලෝචනී

මල් ලෝකේ රාණි මල්සර දෝණි
මධුභාෂිණියෙ මගෙ මාලා
කෝමල පානි නයනේ සුභානේ
සනසනු මා පෙම් පාලා //

මේ මුළු ලොවම එපාවේ
මගෙ රස රැජින හිනාවේ //
සම්පත සතුට ගෙනාවේ
ඔබ නේද මධු රාජිනී

මල් ලෝකේ රාණි මල්සර දෝණි
මධුභාෂිණියෙ මගෙ මාලා
කෝමල පානි නයනේ සුභානේ
සනසනු මා පෙම් පාලා //


ගායනය - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - සී.ටී. ප්‍රනාන්දු
ගී පද - ලලිත් එස්. මෛත්‍රීපාල



වීඩියෝව ගත්තෙ මෙතනින් - Dammike Jayakody

Comments