යෙහෙලියක සේ - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි | Yeheliyaka Se - Chandrasena Hettiarachchi - sinhala lyrics


යෙහෙලියක සේ...
සොයුරියක සේ...
ඔබ කියන අයුරින්...
මා කෙසේ ඔබ දෙස බලන්නද...
පෙම් කදුලු දෑසින්...

ඈදින ගත්තේ අප උනුන්
පෙම්වතුන් වීමෙන්...
අප උපන්නේ ඒ දීනේ...
ප්‍රේමයේ නාමෙන්...
ඉතින් කෙලෙසද මා බලන්නේ... ඔබ දිහා එලෙසින්...

යෙහෙලියක සේ...

ඔබම ඔබේ සිත රවටමින්...
අහක බැලූ දවසේ...
ඔබ ඉවත හල මා අදත්...
හඬමි පෙම් පියසේ...
ඉතින් කෙලෙසද මා බලන්නේ... ඔබ දිහා එලෙසින්...


යෙහෙලියක සේ...


ගායනය : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
සංගීතය - ෂර්ලි වෛජයන්ත
පද රචනය : අජන්තා රණසිංහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - samsri1981


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...