සංසාරයේ පුරා - දිලීප සාරංග | Sansaraye Pura - Dileepa Saranga - sinhala lyrics


සංසාරයේ පුරා - අපි වෙන් වෙලා ඇති..
ඔබ හින්ද මං හැම භවයෙදී විදවන්න ඇති..
මා හඬවලා යන්නට ගියා..
ඔබ තුටින් නම් මට ඇති...

ඔයා මගෙ පණ කියා - මගේ විතරයි ඔයා..
කියා බොරු ගොත ගොතා - රැවටුවේ ඇයි මෙමා..

පෙම් කල තරම් මහමෙර තරම්..
තව දන්නෙ නෑ ඔබ රත්තරන්..//
මැව් හීන මාගේ සුන්වී ගිහින්..
ඔබ ගිහින් මාගේ හුස්මත් අරන්..

ඔයා මගෙ පණ කියා - මගේ විතරයි ඔයා..
කියා බොරු ගොත ගොතා - රැවටුවේ ඇයි මෙමා..

ආගිය ගමන් අපෙ මතකයන්..
මා සිත දවයි ඔබෙ පෙම නමින්..//
මැව් හීන මාගේ සුන්වී ගිහින්..
ඔබ ගිහින් මාගේ හුස්මත් අරන්..

සංසාරයේ පුරා - අපි වෙන් වෙලා ඇති..
ඔබ හින්ද මං හැම භවයෙදී විදවන්න ඇති..
මා හඬවලා යන්නට ගියා..
ඔබ තුටින් නම් මට ඇති...


ගායනය : දිලීප සාරංග
පද රචනය : සශීම ඉඳුනිල්
සංගීතය : ප්‍රියාන් කාරියවසම්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Dileepa Saranga

Comments

  1. ඔබ දුකින්නම් නෙමේ. ඔබ තුටින් නම් කියලයි තියෙන්නේ සින්දුවේ

    ReplyDelete
    Replies
    1. හැදුවා. ස්තූති වේවා!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...